වෙද මහත්වරු විදී බසිති


යෝජිත ආයුර්වේද සේවා ව්‍යවස්ථාව  ඉල්ලා අස්කර ගන්නා  ලෙසත්  ආයුර්වේද වෛද්‍ය උපාධිධාරීන්ට  රැකියා ලබාදිමේ ජාතික වැඩ පිළිවෙලක්   ඇතුළු  තවත් ඉල්ලිම් මාලාවක් කරමින්  රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය  රාජගිරිය ආයුර්වේද රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.