වෙද මහත්වරු දේශපාලන අනතුරක් දකිති By None // 2012 අගෝ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආයුර්වේද උපාධිධාරීන්ට පත්වීම් පිරි නැමීම වෙනුවෙන් ගෙන එන නව සේවා ව්‍යවස්ථාවට එරෙහිව මහජන පෙත්සමක් අත්සන් කිරීම අද පෙරවරුවේ ගමපහ යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය ඉදිරිපිටදී ඇරඹීය. ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය ශිෂ්‍ය සංගමය සහ රජයගේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සංවිධානය කර තිබිණි. සුදුසුකම් වැඩි උපාධිධාරීන් වෙනුවට සුදුසුකම් අඩු උපාධිධාරීන්ට දේශපාලන අනුග්‍රහයෙන් පත්වීම් ලබා ගැනීමට ඇති ඉඩ කඩ නව සේවා ව්‍යවස්ථාවෙන් වැඩි වෙතියි ඔවුහු පවසති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත