වෙඩි වැදුණේ නඩුවකට ගිහින් එද්දී


කොස්ගම දී අද උදේ වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයකු බවට ලැබී ඇති තොරතුරු සත්‍ය දැයි සොයන බව පොලිසිය කියයි.

නඩුවකට ගොස් ගෙදර යන ගමන් ලොතරැයි ටිකට්පතක් ගැනීමට ගොස් සිටිය දී ඔහුට වෙඩි වැදී ඇතැයි කියති.