බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මුදල් කමිටු රැස්වීමේ දී වීදි ලාම්පු සාකච්ඡාවක දී සභාපති ගයාන් සිරිමාන්න හා උපසභාපති රංජිත් වික්‍රමසිංහ අතර ගැටුමකින් උපසභාපතිගේ දතක් කැඩී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.