වීඩියෝව මැරයා අල්ලා දෙයි
පසුගිය සතියක නැගෙනහිර ලන්ඩනයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අවුරුදු 16ක තරුණියක පසුපසින් ආ තරුණයෙක් ඇයට පහරදීමෙන් පසු සිහිසුන්ව බිම වැටුණාය. සිහිසුන් වූ ඇය රොහල් ගත කැරිණි.
තරුණියගේ නිවස ආසන්නයේ සිට මීටර් 500ක් දුරින් මේ සිද්ධියේ සැකකරුවන් අල්ලා ගත හැකි වුණේ පාරේ සවිකර තිබූ සමීප රූප වීඩියෝවෙනි.
ලොව වැඩිම වීඩියෝ කැමරා සවිකළ අග නගරය ලෙස සැලකෙන්නේ ලන්ඩනයයි.

