වී ලියැවිලි පාරේ වේලයි


හම්බන්තොට වී පර්යේෂණ ආයතනය ගංවතුර ගැලීමෙන් එහි හානියට පත් වැදගත් ලිපි ලේඛණ පාර අයිනේ තබා වේලා ගැනීමට සිදුවී ඇතැයි එහි ස්ථාන භාර නිලධාරිනී ආචාර්ය ආර් එම් හෂීල් මහත්මිය කියයි.