වී මෝලේ ඝාතනයට සෙබලෙක් සැකපිට
ඇලහැර අත්තනකඩවල සහල් මෝලක පිරිමි ළමයකු (16) වසර හතරකට පෙර මරා පිළිස්සී යැයි සැකපිට හමුදා සෙබළෙක් හා ඔහුගේ බිරිය මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. බිරිය සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය බව කිය සිද්ධියක් මෙම ඝාතනයට හේතුව දැයි පොලිසිය සොයයි. වී මෝල් හිමියාද මේ සෙබළා බව කියති.

