විසිල් ගසා සීගිරි බඹරු අවුස්සති


සීගිරි පර්වතයේ බඹරුන් ඇවිස්සී සංචාරකයන් තිස් දෙනකු ප්‍රහාරයකට ලක්වී, ඉන්දියා ජාතිකයකු ඇතුළු පස් දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. දේශීය සංචාරකයන් පිරිසක් ‘විසිල්‘ ගැසී යැයි කියන සිද්ධියකින් පසු බඹරුන් ඇවිස්සී ඇත.