විසි පහකගෙන් කට උත්තර
ෙගල්කිස්ස සේරම් පාරේ නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ ගෙය කැඩු හොරුන් සොයා පරීකෂණ පවත්වන පොලිසිය 25 දෙනකුගෙන් පමණ කට උත්තර ලබානෙ ඇත. ඇඟිලි සලකුණු කිහිපයක් ද ලබාගත් පොලිසිය පවසනුයේ පොල් ඇහිඳීමට දින කිහිපයකට පෙර වත්තට පැමිණි අයකු ගැන වැඩි සැකයක් පවතින බවයි. වැසිකිළියේ ජනේලයෙන් සොරා ගෙට ඇතුළු වූ බව පෙනේ යැයි ද පොලිසිය කියයි.

