විස්සයි20 උප නායකයා මාලිංග
ශ්‍රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ උප නායකත්වය වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට හිමිවී ඇති බව වාර්තා වේ. මාලිංග අගෝස්තු මස ශ්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) රුහුණ රෝයල් පිලේ නායකයා ලෙස කටයුතු කළේය.

