විශ්‍රාම සහතිකෙන් ගංජා ඇදලා


නාවික හමුදාවේ විශ්‍රාමිකයකු බිරිය හා පුතා ද සමග සැප රියකින් බුත්තල සිට ගංජා කිලෝ පහක් රැගෙන එද්දී අත්අඩංගුවට ගත් බව අලවතුගොඩ පොලීසිය කියයි. පොලීසියට තම විශ්‍රාමික සහතිකය පෙන්වා මොහු මීට පෙරද මෙවැනි දේ කර ඇත්දැයි සැක මතුවන බව ද පොලීසිය කියයි.