‘මා දැන් මැදි වයස පසුකර සන්ධ්‍යා සමයට එළැඹෙමින් සිටිනවා. දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය ළඟ ළඟම එනවා. පොළොන්නරුවට දෙවැනි තෙවැනි නායකයන් මා හදා තිබෙනවා. එහෙයින් ප්‍රශ්නයක් නෑ.‘ පුලතිසි බුද්ධි මණ්ඩපයේ වැඩසටහනකදී ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රධාන අමුත්තා විය.

