විවාහක රූ රැජිනත් ලංකාවෙන් By None // 2012 ජුනි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මලයාසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජාත්‍යන්තර ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූවය. මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය. තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස සුරක්ෂි සිරිවර්ධන ජය ගත්තාය. ශ්‍රීමාලි සහ සුරක්ෂි පිළිගැනීමට ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන. ආර්.ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් ආයතනයේ සභාපති රසික මිල්රෝයි, වැඩසටහන් කළමනාකරු රංදීප සෙනවිරත්න ශ්‍රීමාලිගේ හා සුරක්ෂිගේ නෑ හිතවත්හු ද කටුනායක ගුවන් තොටට ආහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත