විල්පත්තුවේ ගස් කැපු දෙන්නෙක් සැකපිට


විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ  යාන්ත්‍රික කියත් වලින් ගස් කපමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී වැටලීම් ඒකකය කියයි.