විල්පත්තුව හාරා ලක්‍ෂ දහයක් දඩ කති
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ බිසෝ කොටුවක නිදන් හැරූ 11 දෙනකුට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා රුපියල් 91500 බැගින් දඩ නියම කළේය.
කටුපත්වැව රජවැව බිසෝ කොටුවක පුරාවස්තු වැනැසීයැයි ඔවුහු වැරැදිකරුවෝ වූහ.

