විල්පත්තුව සිඳේ


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වැව්, විල් හා පතස් බහුතරයක් සිඳීම නිසා සතුන් ජලය සොයා සංක්‍රමනය වෙතියි කියති.

 ජලය සොයා යන මුවන්, ගෝනුන්, දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවධානම වැඩි වී ඇති බව ද පැවසේ.

ඉඩෝරය නිසා ගහ කොළද වේළි ගොස් ඇත.

උද්‍යාන පාලක මනෝජ් විද්‍යාරත්න මහතා කියනුයේ ජල හිඟය උග්‍රවී ඇති බවයි.

-------- ------------- ---------------- -------------------------------- 05(23) 13(9)