විරෝධතා ගොනු කිරීමට කල්දෙයි


ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් කී‍්‍රඩා විකාශය කිරීමේ අයිතිය ”ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයේ එම්. ටී. වී. හා සිරස ආයතනවලට දීමට එරෙහිව ශ්‍රී ලංකා රූපවාහිනිය ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට ආසියා පැසිපික් බ්‍රෝඞ්කාස්ටින් යුනියන්” ආයතනයට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා අවසර දුන්නේය.