වෙසක් සමයේ අලෙවි කිරීමට සූදානම් කර තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි 30000 ක් පිටකොටුව වෙළඳසල් දෙකකින් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.
එම ව්‍යාපාරිකයන්ට එරෙහිව ලබන සතියේ නඩු පවරන බව අධිකාරිය පවසයි.