ඇල්ල - වැල්ලවාය පාරේ පේරකැටිය රත්මල්වෙහෙර පෙරපාසලක උත්සවයකට සහභාගී වූ හිටපු පළාත් මන්ත්‍රී උදය කුමාර මහතාට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩබ්ලිව් ඒ සනී මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි.
විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ සිට මෑතක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ උදය කුමාර මහතාට මෙවර පළාත් සභා අපේක්ෂකත්වය ලැබුණේ නැත.

