විමල්ගේ පක්ෂයත් ත‍්‍රි’මලේට තනිව එයි


ඇමැති විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත වීරසේකර මහතාගේ නායකත්වයෙන් නැගෙනහිර පළාත් සභාවේ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයට නාමයෝජනා බාර දුන්නේය. ත‍්‍රිකුණාමල දිසාවේ දැවෙන ප‍්‍රශ්න අතරට ගැනෙන ඉඩම් හා පොලිස් බලතල ප‍්‍රශ්නවලට ඉක්මන් විසැඳුමක් දෙන බවද විජේසේකර මහතා කීවේය.