විමල් වීරවංශගේ ඡන්ද කාර්යාලය කඩයි.


ඇමැති විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ කන්තලේ ඡුන්ද කාර්යාලය හා භාතියගම හා රජ ඇළ කාර්යාලවලට පහරදී කඩා බිඳ දමා ඇත. මඩකළපුවේද ඇමැති අතාවුල්ලා මහතාගේ කණ්ඩායම හා ඇමැති රවුෆ් හකීම් මහතාගේ මුස්ලිම් කොන්ග‍්‍රස් අතර ඡුන්ද ගැටුම් වාර්තා වෙයි. සබරගමුවේ ඡන්ද ගැටුම්වලදී පොලිසිය විපක්‍ෂයට එක විදියකටත් රජයට තවත් විදියකටත් සලකතියි ඡන්ද නිරීක්‍ෂකයෝ කියති.