විමල් වීරවංශ සුව අතට


ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් ඔහු ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව රෝහල් හා පොලිස් ආරංචි කියයි. ඔහුගේ තත්ත්වය සතුටුදායක බවද වාර්තාවේ. කුරුණෑගල නගරය පසුකර කිලෝමීටරයක් යද්දී ඔහුට පපුවේ වේදනාවක් දැනීමත් සමග සහායකයෝ ඔහු රෝහලට ගෙන ගියහ.