විමලසුරේන්ද්‍රත් උතුරයි


විමලසුරේන්ද්‍ර ජලාශය ද පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් එහි වාන් දොරටු විවෘත කැර ඇත. කැළණි ගඟ ආශ්‍රිතව ජීවත්වනන්න සහ එය පරිහරණය කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස නුවර එළිය මහ දිසාපති ඩී.ජී.ඩී.කුමාරසිංහ මහතා ඉල්ලා සිටියි.