විනය කැඩු රග්බි ක‍්‍රීඩයන්ට තහනම් රැසක් පැනවේ ?
විනය විරෝධි ක‍්‍රියා රැුසක් සිදුවෙන්නේ යැයි කියන කොළඹ ප‍්‍රධාන පාසලක රග්බි කණ්ඩායමක ක‍්‍රීඩකයන් පාසල් නිල ඇඳුමෙන් කැඳවූයේ යැයි කියන එම විදුහලේ බලධාරීහු ඔවුන්ට දැඩි අවවාද කරමින් තහනම් නියෝග රැසක් පැනවූ බව වාර්තාවේ.
රග්බි විවේක කාමරය වසා දැමුවේ යැයි කියන බලධාරිහූ මුදල් ගෙන ඒම තහනම් කර ඇති අතර ක‍්‍රීඩකයන් පිළිබඳ අවධානයෙන් සිටීමට ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනකු ද යෙදවූ බව වාර්තා වේ. පුහුණුකරුට ද දැඩි අවවාද කළ බව දැනගන්නට තිබේ.

