විදුහල්පතිගේ අමුතු පාඩම වරදී


පන්ති කාමරයේ මේස රෙද්ද හා තවත් උපකරණ රැසක් පාසල් කාර්යාලයට රැගෙන ගිය සිසුවියකට අතවර කරන්නට තැත් කළැයි නිකවැරටිය ප‍්‍රදේශයේ ප‍්‍රාථමික අංශ බාර විදුහල්පතිවරයකුට එරෙහිව නිකවැරටිය පොලිසියට පැමිණිලි කර ඇත. දැරිය රෝහල්ගත කර තිබේ.