විදුහල්පති සැකපිට
දහතුන් හැවිරිදි සිසුවකු අප යෝජනය කළැයි අවුකන සිරිමාපුර විදුහල්පතිවරයකු (54) සැකපිට අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය කියයි. සිසුවාගේ මවගේ පැමිණිල්ල අනුව ඔහු අත්අඩංගුවට ගත් බවත් ඔහු කැකිරාව උසාවියට ඉදිරිපත් කරන බවත් පොලිසිය පවසයි.

