බලන්ගොඩ හින්දු මහා විදුහලේ නව විදුහල්පති වැඩ බාර ගැනීමට එරෙහිව අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටදී දෙමාපියන් හා ආදි සිසුහු විරෝධතාවක් පැවැත්වූහ.
වැඩ බාර ගැනීමට පැමිණි විදුහල්පති විදුහලේ දොරටුව අසලදී දෙමාපිය පිරිසක් විසින් ආපසු හරවා යවනු ලැබීය.විරෝධතා පුවරු අතැතිව මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ.
(ඡායාරූප ප්‍රින්ස් රත්නායක)