විදුහල්පති ඉල්ලා මොරටුවේ උද්ඝෝෂණ


මොරටුව  වේල්ස් කුමර විදුහලේ විදුහල්පති ඉවත් නොකරන ලෙස ඉල්ලමින් දහසකට වැඩි පිරිසක් ගාලු පාරේ විදුහල ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇරඹූහ.

පැසැලට ළමයින් ඇතුලත් කරගැනීමේ අක්‍රමිකතා ඇතුළු ප්‍රශ්න රැසක් සමගින් විදුහල්පති අද වැඩ තහනමට ලක් කිරීමට නියමිතය.

(ඡායාරූප රේඛා තරංගනී සහ සිරි මහ බෙල්ලන)