විදුලියට තාවකාලික 5000ක්


විදුලි සේවක වැඩ වර්ජනයට මුහුණ දීම සඳහා විශ්‍රාම ගිය හා පුහුණු ශ්‍රමිකයින් 5000ක් දෙමාසයක සේවයට බඳවා ගැනීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති අනුර විජයපාල මහතා කියයි.