විදුලිය කප්පාදුවට එජාපයෙන් පන්දම්
විදුලි කප්පාදුවට විරෝධය පළ කරමින් හොරණ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරු පන්දම් දල්වාගෙන අද මාසික රැස්වීමට ආහ.
එජාපයේ පිරිසක් ඊට සහයෝගය දැක්වූහ. විරෝධතා පුවරු රැගත් පිරිසක් ද එහි වූහ. සභාපති මාධ්‍යවේදීන් තල්ලූ කරන්නට වූහ. ඔහුගේ අණ පරිදි එහි සේවකයෝ මාධ්‍යවේදීන්ගේ කැමරා ආදිය උදුරා ගන්නට තැත් කළහ.

