විදුලිබලාගාර හිඳීගෙන යයි


මාඋස්සාකැලේ හා කාසල්රී ජලාශවල මට්ටම සියයට හතළිහකින් පහළ බැස ඇතැයි ලක්ෂපාන ජලවිදුලි බලාගාර නිලධරයෝ කියති.

ජලාශයට යටවු පැරැණී මස්කෙළිය නගරයේ කදිරේෂන් කෝවිලද මතු වී ඇත.