විදුලි සේවකයෝ කඳ සුරිඳු පිහිට ඉල්ලති


තම ඉල්ලීම් දිනා ගැනීමට කතරගම දෙවියන්ගේ පිහිට පතමින් විදුලි බල මණ්ඩලය හම්බන්තොට, සූරියවැව, කතරගම, තිස්සමහාරාම හා අම්බන්තොට කාර්යාල සේවකයෝ රුහුණ කතරගම දෙවොලට පුද පඬුරු ඔප්පුකැර දෙවොල ඉදිරිපිට පොල් ගැසූහ.