ලංකා විදුලි බල මණ්ඩල ඒකා බද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිය වර්ජනය අරඹමින් කොළඹ ලංවීම මූලස්ථාන ඉදිරිපිට දී පැය එක හමාරක උද්ඝෝෂණයක් පැවැත්විය. වැටුප් වැඩි කරණ ලෙසත්, ස්ථාන මාරුවීම් නතර තරණ ලෙසත්, කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගැනීම් නතර කරන ලෙසත් සේවක මර්දනය නතර කරන ලෙසත් සම්මේලනය ඉල්ලයි.