විදුලි සැරෙන් අලියා මැරූ මිනිහා සැකපිට By None // 2012 නොවැ 07 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සේරුනුවර සිරිමංගලපුරයේ අලියකුට විදුලිසැර කවා මරා දැමීයැයි එහි ගැමියෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. අලියා විදුලි සැර වැදී මිය නොගිය බව පෙන්වීමට උලකින් කිහිප පොළකට ඇන ඇතැයි වනජීවි සංර්ක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලිපාලන ඒකකය කියයි. ලේ ගලද්දි අලියාගේ වලිගය කපාගෙන ගොස් ඇතැයි ද එහි නිලධාරිහු කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත