විදුලි රැහැන අලි හතරක් දවයි


වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුමුවට පත් වූහ. විදුලි කුළුනක් කැඩී ඇති ස්ථානයක දී අලින් කන්දක් නැඟ තොප්පිගල දිසාවට මාරුවන්නට යද්දී මෙම අනතුර සිදු වී ඇත.