විදුලි බලාගාර ජලාශ පිටාර මට්ටම ආසන්නයේ


දිගින් දිගටම පැවැති වර්ෂාව හේතුවෙන් ජල විදුලි බලාගාර වල ජල මට්ටම පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු පහත දැක්වේ. මෙම තොරතුරු ජූනි මස 9 වැනි සිකුරාදා යාවත්කාලීන කර තිබේ.