විදුලි කැපිල්ල නවතී.


ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන නගර 78 ක පැය තුනහමාරකට ආසන්න කාලයක් බැගින් බලපැවැත්වූ විදුලි කප්පාදුව අද සිට නැවත දැනුම්දෙන තුරු නතර කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියයි.