විද්‍යුත් උපකරණ ගිනි දෙවියාට


පන්නිපිටිය මොරකැටියේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක ගින්නකින් උපකරණ රැසක් හානියට පත්වී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.

තිසිවකුටත් අනතුරක් සිදු වී නැත.