විද්‍යාර්ථ විදුහලට 41-31 ක ජයක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ නිත්තවෙල පිටියේදී ඊයේ (12) පැවැති තරගයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල ලකුණු 41-31 කින් කොළඹ ශාන්ත ජෝශප් විදුහල පරාජය කිරීමට සමත් විය.

