විද්දෙ අලියට වැදුනෙ යාළුවට


මැදිරිගිරියේ ගොඩපොත්ත මහයායේ කැලෑබද පෙදෙසක පැල්රකිමින් සිටි මිතුරකු වල් අලියකුට තැබූ වෙඩිල්ලක් අනෙක් මිතුරාට වැදී ඔහු මරුමුවට පත් විය. අලියෙක් යැයි සිතා ඔහු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.