විජිත හේරත් ජවිපෙන් නම් කරයි


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කැරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නම් කළ බව ප්‍රජාන්ත්‍රවාදී ජාතික සන්ධානය පවසයි.