විජයදාස රාජපක්ෂ හෙට ජනපති කොමිසන් සභාවට


(දසුන් රාජපක්ෂ)

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය ඒ පිළිබඳ ජනාධිපති කොමිසන් සභාව වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා හෙට (28) පැමිණීමට නියමිතය.

මෙම ජනාධිපති කොමිසම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර තිබෙන විශේෂ කාර්යාලයක දී රැස්වේ.