වික්‍රමබාහුගේ කටවුට් නොකවුට්


නව සම සමාජ පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ කරන අපේක්ෂකයකුගේ පිළියන්ද කාර්යාලයයේ සවි කර තිබූ කටවුට් ඇමැති ආධාරකරුවකු බව කියනා ගන්නා පුද්ගලයකු කඩා දමන ලදැයි පොලිසියට පැමිණිලි කර ඇත.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ කටවුට් ද ඒ අතර විය.