වික්ටෝරියාවේ ජල මල් දෙකක් පිපිලා


වික්ටෝරියා ජලාශයේ වසරකට පමණ පසු  අරීය ගේට්ටු අද ඉබේ විවෘත විය.

ජලාශය පිරී ගිය විට වැඩි වතුර පිටවීම සඳහා ගේට්ටු ඉබේ ඇරෙන තාක්ෂණය ඇත්තේ වික්ටෝරියා ජලාශයේ පමණි.

එහි ජල විදුලි නිෂ්පාදනය ද උපරිම මට්ටමෙන් දැන් ක්‍රියාත්මක වේ.