වික්ටෝරියා දම් සරණ වස් පින්කම By None // 2012 නොවැ 25 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කිස්බොරෝ ධම්ම සරණ විහාරස්ථානයේ කඨින පිංකම විහාරාධිපති හා ඕස්ටේ‍්‍රලියාවේ රාමඤ්ඤ නිකායේ ප‍්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. පාමන්කඩ ශ්‍රී මහා විහරාධිපති හව්පේ සෝමානන්ද ඇමරිකාවේ සිට වැඩම කළ මුර්තමුල්ලේ පඤ්ඤාලෝක, කැනඩාවේ සිට වැඩම කළ දොරොව්වේ ඥාණරතන යන නාහිමිවරු ඇතුළුව, ඕස්ටේ‍්‍රලියාවේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා පින්කමට වැඩම කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත