වැසි පතා වැලිමඩ පින්කම්
නියඟය දුරුවී වැසි වසීවායි පතමින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ දී අද දහවල් මහා සංඝරත්නයට දන් පිරිනැමිණි.
එහි විශේෂත්වය වූයේ වැලිමඩ ශාන්ත ආනා ආසන දෙව් මැදුරේ ජගත් ෆොන්සේකා පියතුමා ද එහි පැමිණ මහා සංඝරත්නයට දන් පිරිනැමීමයි.

