වැස්ස දසදෙනකු රෝහලට යවයි.


මාතර බ‍්‍රවුනිස්හිල්හිදී කුඩා ලොරියක් දුරකතන කණුවක හැපීමෙන් එහි ගමන් කළ දස දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.ඔවුහු පොල්හේන මුහුදේ දිය නා වෙහෙරහේනට යමින් සිටියහ.