(නිමන්ති රණසිංහ)
කොටහේන ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනෙකු අතුරුදන් කළැයි සැකපිට චෝදනා ලැබ මාස 6 ක් රිමාන්ඩ් බාරයේ සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ හිටපු විධායක අධ්‍යක්ෂක කමාන්ඩර් ධම්මික අනිල් මාපා මහාධිකරණ ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.
රුපියල් 40,000 මුදල් ඇපයක් ද, රුපියල් ලක්ෂ පහ බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරිණි.

