වැලිමඩ දේශපාලන හූනියමක්


වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සංධාන මන්ත‍්‍රීන්ගේ ගෙවල් ඉදිරිපිට අද ”කොඩිවින” තබා ඇතැයි වාර්තාවේ. ”අයිල” යනුවෙන් හැඳින්වෙන මැතිරිලි එහි තබා තිබිණි. බිත්තරකටු, කැපූ දෙහි, පුහුල්, ගැටගැසූ කහ නූල් ආදියද එහි විය. මෙය දේශපාලකයකුගේ වැඩක් විය හැකි යයිද පැවසේ.