(සමන් පාලිත නානායක්කාර)
මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව සමඟ වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයට මිරහවත්ත ප්‍රදේශයේදී අද (20) දහවල් පස් කන්දකක් කඩා වැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය හා බණ්ඩාරවල පොලීසිය ප්‍රදේශවාසිහු සමඟ එක්ව අධික වර්ෂාව මධ්‍යයේම ගස් හා පස් කඩිනමින් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත.



